The Noble Qur'an Encyclopedia
Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languagesThe Believers [Al-Mumenoon] - Sinhalese translation - Rowwad Translation Center - Ayah 98
Surah The Believers [Al-Mumenoon] Ayah 118 Location Maccah Number 23
وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ [٩٨]
තවද මාගේ පරමාධිපතියාණනි! ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.