عربيEnglish

The Noble Qur'an Encyclopedia

Towards providing reliable exegeses and translations of the meanings of the Noble Qur'an in the world languages

The heights [Al-Araf] - Sinhalese translation - Rowwad Translation Center - Ayah 182

Surah The heights [Al-Araf] Ayah 206 Location Maccah Number 7

وَٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ [١٨٢]

අපගේ සාධක බොරු කළවුන් වනාහි ඔවුන් නො හඳුනන පරිදි අපි පියවරින් පියවර, ඔවුන් මතුවට හසු කර ගන්නෙමු.