التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [آل عمران]

۞إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰٓ ءَادَمَ وَنُوحٗا وَءَالَ إِبۡرَٰهِيمَ وَءَالَ عِمۡرَٰنَ عَلَى ٱلۡعَٰلَمِينَ

السنهالية | සිංහල

සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෛහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (ආචාර) කිරීමටසැලැස්වීයතවද නූහ් (අලෛහි සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත්කළේයඉබ්රාහීම්ගේ පරම්පරාව තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූතමෙහවර පිරිනැමුවේයඑමෙන්ම ඉම්රාන්ගේ පරම්පරාව  ඔහු තෝරා පත් කළේයමේ සියලු දෙනා තෝරාඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය.

ذُرِّيَّةَۢ بَعۡضُهَا مِنۢ بَعۡضٖۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

السنهالية | සිංහල

මෙසේ සඳහන් කරනු ලැබූ නබිවරුන් හා ඔවුන්ගේ පියවර මත අනුගමනය කළ ඔවුන්ගේ පරම්පරාව වනාහිඅල්ලාහ් ඒකීයත්වයට පත් කිරීමේ හා දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේදී ඔවුන් එකිනෙකා අතර සම්බන්ධකම්ඇති උදවිය වෙතිගතිගුණ හා මහිමයන්ට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට උරුමකම් කියතිඅල්ලාහ්තම ගැත්තන් පවසන ප්‍රකාශ වලට සවන් දෙන්නායඔවුන් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ මැනවින් දන්නායඔවුන් අතරින් තමන් කැමති අය තෝරා ගන්නේත් ඔවුන් අතුරින් තමන් කැමති අය උසස් කරන්නේත්එබැවිණි.

إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ رَبِّ إِنِّي نَذَرۡتُ لَكَ مَا فِي بَطۡنِي مُحَرَّرٗا فَتَقَبَّلۡ مِنِّيٓۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

السنهالية | සිංහල

අහෝදූතයමර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනුඇය‘මාගේ පරමාධිපතියාණනිමාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මට පවරා ගනිමිසියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස හා ඔබේ නිවසේ සේවය පිණිස පත්කරමිඑහෙයින් එය මගෙන් භාර ගනුසැබැවින්ම ඔබ මාගේ ප්‍රාර්ථනාවට සවන් දෙන්නායමාගේචේතනාව පිළිබඳවද මැනවින් දන්නාය.

فَلَمَّا وَضَعَتۡهَا قَالَتۡ رَبِّ إِنِّي وَضَعۡتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعۡلَمُ بِمَا وَضَعَتۡ وَلَيۡسَ ٱلذَّكَرُ كَٱلۡأُنثَىٰۖ وَإِنِّيسَمَّيۡتُهَا مَرۡيَمَ وَإِنِّيٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيۡطَٰنِ ٱلرَّجِيمِ

السنهالية | සිංහල

ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්‍රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇයඅපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනිසැබැවින්ම මම ප්‍රසූත කර ඇත්තේ ගැහැනුදරුවෙකි. යැයි කරුණු ඉදිරිපත් කළායඇයට පිරිනමනු ලැබූ ගැහැනු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන්හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීයතවදුරටත් ඇයමම ඇයට මර්යම්යනුවෙන් නම් තැබුවෙමිඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේපරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි.

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٖ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنٗا وَكَفَّلَهَا زَكَرِيَّاۖ كُلَّمَا دَخَلَ عَلَيۡهَا زَكَرِيَّا ٱلۡمِحۡرَابَ وَجَدَعِندَهَا رِزۡقٗاۖ قَالَ يَٰمَرۡيَمُ أَنَّىٰ لَكِ هَٰذَاۖ قَالَتۡ هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ إِنَّ ٱللَّهَ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٍ

السنهالية | සිංහල

අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේයඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලාගත්තේයඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේයඇයගේභාරකාරත්වය සකරියියා වෙත පැවරුවේයසකරියියා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම්කරන ස්ථානය අසල සරල ප්‍රණීත ආහාර දුටුවේයඔහු ඇය අමතා“අහෝමර්යම්මෙම ආහාරය ඔබටලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේයඇය පිළිතුරු වශයෙන්“මෙම ආහාරය අල්ලාහ් වෙතිනිනියතවශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර  ආහාර සපයන්නේය.

وَإِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ

السنهالية | සිංහල

අහෝදූතයමලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනුඔවුහු“ප්‍රශංසනීයගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ  තෝරා ඇතඅඩුපාඩුකම් වලින් ඔහුනුඹ  පිවිතුරු කර ඇතනුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ  තෝරා ගෙන ඇත.යැයි මර්යම් තුමියට පැවසූහ.

يَٰمَرۡيَمُ ٱقۡنُتِي لِرَبِّكِ وَٱسۡجُدِي وَٱرۡكَعِي مَعَ ٱلرَّـٰكِعِينَ

السنهالية | සිංහල

අහෝමර්යම්දීර්ඝ ලෙස නැගිට සිට සලාත් නැමදුම ඉටු කරනුනුඹේ පරමාධිපතිට හිස නමා සුජූද් (සිරසනමස්කාර) කරනුඔහුගේ දැහැමි ගැත්තන් අතරින් රුකූ කරන්නන් (දණහිස අතින් අල්ලා නැවී නමස්කාරකරන්නන්) සමග එක් වී රුකූඋ නමස්කාරය කරනු.

ذَٰلِكَ مِنۡ أَنۢبَآءِ ٱلۡغَيۡبِ نُوحِيهِ إِلَيۡكَۚ وَمَا كُنتَ لَدَيۡهِمۡ إِذۡ يُلۡقُونَ أَقۡلَٰمَهُمۡ أَيُّهُمۡ يَكۡفُلُ مَرۡيَمَ وَمَا كُنتَلَدَيۡهِمۡ إِذۡ يَخۡتَصِمُونَ

السنهالية | සිංහල

සකරියියා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම වහී මගින් පහළ කළ තොරතුරු ගුප්ත තොරතුරු අහෝදූතයමර්යම් තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළඅවස්ථාවේ නුඹ එහි නොවීයඔවුන්  සඳහා කුසපත් අදින්නට වියඔවුන්ගේ පන්හිඳ වල් බිමට දැමීයසකරි‍යියාගේ පන්හිඳ ජය ලැබීය.

إِذۡ قَالَتِ ٱلۡمَلَـٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٖ مِّنۡهُ ٱسۡمُهُ ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ وَجِيهٗا فِيٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ وَمِنَ ٱلۡمُقَرَّبِينَ

السنهالية | සිංහල

අහෝදූතයමලක්වරු මර්යම් තුමියට මෙසේ පැවසූ අවස්ථාව සිහිපත් කරනුඔවුහු“අහෝමර්යම්පියෙකු නොමැති අසාමාන්‍ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතයඑය අල්ලාහ්ගෙන් වූ වදනක්පමණය‘කුන්’ (වනු) යන ප්‍රකාශයකින් එය සිදු වනු ඇතඑවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහිවේඑම දරුවාගේ නම අල්මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසායමෙලොව හා මතු ලොවෙහි මෙන්මඅල්ලාහ් වෙත සමීපවන්නන් අතර  අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය.

وَيُكَلِّمُ ٱلنَّاسَ فِي ٱلۡمَهۡدِ وَكَهۡلٗا وَمِنَ ٱلصَّـٰلِحِينَ

السنهالية | සිංහල

ඊසා (අලෛහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්‍යලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයිපූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටිඅවදියේ  ඔහු ඔවුන් සමග කතා කරනු ඇතඑහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකිකකටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයිතම ප්‍රකාශ හා තම ක්‍රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන්අතර ඔහු සිටියි.

قَالَتۡ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخۡلُقُ مَا يَشَآءُۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَايَقُولُ لَهُۥ كُن فَيَكُونُ

السنهالية | සිංහල

සැමියෙකු නොමැති  දරුවෙකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය“නිත්‍යානුකූල හෝ නිත්‍යානුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දරුවෙකු ලැබෙනුයේකෙසේදැ?යි විමසා සිටියායඑවිට මලක්වරයාපියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවෙකුමැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්‍ය ලෙස මවනු ඇතඑහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහුසිතුවේ නම්එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇතනොහැකියාව යනු ඔහු සතුගුණාංගයක් නොවන්නේය.

وَيُعَلِّمُهُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَٱلتَّوۡرَىٰةَ وَٱلۡإِنجِيلَ

السنهالية | සිංහල

ලිවීමක්‍රියා කිරීම කතාවෙහි හා ක්‍රියාවෙහි කටයුතු කළ යුතු ආකාරය අල්ලාහ් ඔහුට ඉගැන්වීයඑමෙන්මමූසා (අලෛහිස් සලාම්) තුමාට පහළ කරන ලද තව්රාතයද ඔහුට පහළ වන්නට යන ඉන්ජීලයද අල්ලාහ්ඉගැන්වීය.