التصنيفات
القرآن الكريم

المختصر في التفسير සිංහල سورة [النساء]

وَبِكُفۡرِهِمۡ وَقَوۡلِهِمۡ عَلَىٰ مَرۡيَمَ بُهۡتَٰنًا عَظِيمٗا

السنهالية | සිංහල

ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් හා මර්යම් (අලෛහස් සලා ම්) තුමියට දුරචාරය ඇදා අපහාස කොටඅභූත චෝදනා හා අවලාද නැගූ හේතුවෙන් අපි ඔවුන් කරුණා දයාවෙන් ඉවත් කළෙමු.

يَـٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ لَا تَغۡلُواْ فِي دِينِكُمۡ وَلَا تَقُولُواْ عَلَى ٱللَّهِ إِلَّا ٱلۡحَقَّۚ إِنَّمَا ٱلۡمَسِيحُ عِيسَى ٱبۡنُ مَرۡيَمَ رَسُولُٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلۡقَىٰهَآ إِلَىٰ مَرۡيَمَ وَرُوحٞ مِّنۡهُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۖ وَلَا تَقُولُواْ ثَلَٰثَةٌۚ ٱنتَهُواْ خَيۡرٗا لَّكُمۡۚ إِنَّمَاٱللَّهُ إِلَٰهٞ وَٰحِدٞۖ سُبۡحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٞۘ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا

السنهالية | සිංහල

දූතයඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්නඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනයනොකරන්නඊසා (අලෛහිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්‍යය හැර වෙනත් කිසිවක් ගොතානොපවසන්නසැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසීහ් අල්ලාහ්ගේ දූතයෙකිසත්‍යයෙන් යුතු ඔහු එව්වේයජිබ්රීල් (අලෛහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ඔහුගේ වදනින් ඔහුමැව්වේය“කුන්” යන වදන පැවසූ වහාම එය සිදු වියඑය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් වියඅල්ලාහ්ගේනියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේයඑහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදුබෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනුඔබ දේවත්ව ත්‍රිත්වය යැයි නොපවසනුමෙමව්‍යාජනරක ප්‍රකාශයෙන් ඔබ වැළකෙනුඑයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබටයහපතක් වනු ඇතසැබැවින්ම අල්ලාහ් ඒකීයයහවුල්කරුවන්ගෙන් හා පුතෙකු ගැනීමෙන් ඔහු පිවිතුරුයඔහු අවශ්‍යතාවන්ගෙන් තොරයඅහස්හි පාලනය මහපොළොවෙහි පාලනයද දෙකහි ඇති පාලනයදඔහු සතුයඅහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්‍රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත්අල්ලාහ් ප්‍රමාණවත්ය.